ඔලිම්පික් අවසන්
ලොව විශාලම ක්‍රීඩා උළෙල ලෙස හැඳින්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙල මෙම මස 12 වනදා අවසන් විය.අති උත්කර්ශවත් ලෙස පැවතුණු මෙම තරගාවලියේ ප්‍රථම ස්ථානය ඇමරිකා එක්සත් ජනපදයටත්,දෙවන ස්ථානය චීනයටත් ,තෙවන ස්ථානය මහා බ්‍රිතාන්‍ය ට ත් හිමි විය.මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා බැට්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න ලෝක ශ්‍රේණිගතකිරීම් වල 8 වන ස්ථානයේ රැඳී සිටිනා ක්‍රීඩකයා පරදවා දෙවන වටයට සුදුසුකම් ලැබීම සුවිශේෂ සිදුවීමක් විය.
ශ්‍රී ලංකාව එක්දින හා 20-20 තරගාවලි 2 කම පරාජයට
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවති එක්දින හා 20-20 තරගාවලි 2 කම ශ්‍රී ලංකාව දරුනු ලෙස පරාජය විය.එක්දින තරගාවලිය 4-1 ලෙස හා 20-20 තරගාවලිය 1-0 ක් ලෙස ජයගැනීම ට ඉන්දීය කණ්ඩායම සමත් විය.20-20 ලෝක කුසලානය අසන්නයේ දී මෙවැනි ඉරණමකට ගොදුරු වීම ඉතාමත් අමිහිරි සිදුවීමකි.නමුත් ඒ අමිහිරි මතකය අමතක කර 20-20 ලෝක කුසලානය ජයග්‍රහනය කිරීමට අපි ශ්‍රී ලංක කන්ඩයමට සුභ පතමු.
සංගා ට ආබාධයක්
එස්.එල්.පී.එල්. ආරම්භ වේ
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රථම වරට සංවිධානය කරන SLPL (Sri Lanka Premier League) තරගාවලිය මෙම මස 12 වනදා උත්සවාකාරයෙන් අරම්භ කෙරිණි.රටවල් බොහොමයකින් ක්‍රීඩකයන් සහභාගි වන මෙම තරගාවලිය ශ්‍රී ලන්කාවේ ක්‍රිකට් ක්‍රීඩාංගන 3 ක පැවැත්වේ.මෙයට කණ්ඩායම් 7ක් සහභාගි වන අතර මෙය අති උත්කර්ශවත් අයුරින් පැවැත්වීම ශ්‍රී ලන්ක ක්‍රිකට් ආයතනයේ බලපොරොත්තුවයි.
Subscribe to:
Posts
(
Atom
)